
(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තයේ (17 සහ 18) සහ ලබන සඳුදා ඇතුළු දින තුනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පැවසීය.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත දන්වන තුරු දිනකට පැය මෙච්චර ගාණක් විදුලිය කපනු ලැබේ කිව්වා නම් ඉවරයි නේද? දින තුනෙන් තුනට බොරුවට ප්‍රචාරය කිරීම නතර කරන්න. ජනතාවගේ ලේ කෝප නොකර...
සතිඅන්තයේ පමණක් නෙවෙයි, මේ දුර්දාන්ත පාලනය නිසා මුළු රටම හැමදාම අඳුරේ...