
(යොහාන් භාසුර)
මෙම සති අනතයේ (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය.
එම විදුලි කප්පාදුව ද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන බව කී රත්නායක මහතා විදුලිය සුළු ප්‍රමාණවලින් කප්පාදු කර කළමනාකරණය කිරීමෙන් වැඩි පැය ගණනක් කප්පාදුවට යෑම වැළකෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට දවස් 3ක් කපන්නේ නැහැ කියලා කිව්වේ...!