IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තේ වෙළෙඳසල්වලින් පවා 2017 වර්ෂයේදී  මිලදී ගෙන තිබූ බව විගණන විමර්ශනයකදී  තොරතුරු අනාවරණයවී ඇත.

මධ්‍යම බස්රථ කාර්යාලයෙහි නිශ්චිත ප්‍රසම්පාදන සැලැස්මක් ක්‍රියාත්මක නොවුණු හෙයින්  මේ තත්වය ඇති වුණු බව  ජාතික විගණන කාර්යාලයේ  වාර්තාවක සඳහන් වේ.

මේ අතර රුපියල් හැත්තෑ අට ලක්ෂයක් පමණ වටිනා ප්‍රතික්ෂේපිත අමතර කොටස් තොගයක්  2017  ඔක්තෝබර් 17 දින රැස්වූ  අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව විසින් මිලදී ගැනීමට තීරණය කරනු ලැබ තිබූ  බවත් ඒ අනුව මිලදී ගත්  අමතර කොටස්  පසුව ඩිපෝ සහ ප්‍රාදේශීය වැඩපොළවලටද  නිකුත් කර ඇති  බවත්   වාර්තාව  සඳහන් කළේය.



අදහස් (1)

සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන්

vernon Friday, 23 December 2022 08:43 AM

පංචිකාවත්තේ විකුණන්න තහනමක් නැත්නම් මිලට ගන්න තහනමක් නෑනේ. දාපු කොටසෙන් බස් එක දුවනවා නම් මිල සාධාරණ නම් පංචිකාවත්තෙන් ගත්තා කියන්න තියෙන තහනම මොකක්ද? මේ කියන විදිහට යම් අමතර කොටසක් නැත්නම් ඒක නෑ කියලා බස් කොට උඩ දැම්මා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඩිපෝවක් පේන තෙක් මානයක නැති තැනකදි බස් එකක් කැඩුනොත් මේ කියන විදිහට යම් කිසි දවසක ටෙන්ඩර් පටිපාටි ගිහිල්ලා කොටස් එනකම් බස් එක දුවන්න බෑ. එතකොට ඒ දවස් වල ආදායම අහිමි වීම්, මගියා අපහසුතාවට පත් වීම් ගැන වගේ වගක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site