(විමුක්ති එස් රුද්‍රිගු)
මධ්‍යසාර බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ හේතුවෙන් මෙම වසරේ ගෙවී ගිය මාස 10 ක කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සුරා බදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත.
මෙසේ සුරා බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ මධ්‍යසාර භාවිතය සියයට 30 කින් අඩු වී ඇති පසුබිමක් තුළ බව සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ගල් අරක්කුවලට ස්ටිකරය අලවන්නේ නැත්තේ...? හොරට වෙළඳ පලට එන්නේ ගල් අරක්කු...!
එත් මෙරටේ නිෂ්පාදනය කර හැකි ඔය ස්ටිකර් එක ගහන්න දීලා තියෙන්නේ ( කොමිස් වලට )ඉන්දියානු සමාගමකට , එකෙන් රටේ මුදල් මසකට බිලියන ගානක් අහිමි වෙනවා , එක මේ උන්දල කවදාවත් කියන්නේ නැහැ
ඇමැතිට එක ලොකු දෙයක් වග කියනවා. ඒකෙන් වන හානිය තේරෙන්නේ නෑ... ගෙවල්වල ළමයින්ට කන්න තියෙන සල්ලි ආවා.. බීලා ලෙඩ වුණාම ඉස්පිරිතාලයක දරන වියදම්...