IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක්

(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා  ෙලාකුකරවිට)

ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු  ශීඝ්‍රගාමී දුම්රි‍යේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.

අනතු‍රෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය ඇසින් දුටු කවිෂ කල්හාර යන අය කියා සිටියේ දුම්රිය හරස් මාරගයේ විදුලි පහන් දැල්විම නිසා තමන් සහ තවත් අයකු යතුරු පැදි නවතා ගෙන සිටි අතර පසු පසින් පැමිණ ලොරිය යතුරු පැදි දෙකට මැදින්  අනාරක්ෂිත ලෙස ඉදිරියට යනවිට එකවරම දුම්රියේ හැපි  කැරකි ආපස්සට පැමිණ යතුරු පැදි දෙකේ වැදුන බවය.

එහිදි එක් යතුරු පැදියක් ලොරියට යටවු අතර තමාගේ යතුරු පැදියද විසිවි ගොස් සුලු තුවාල ලබා බේරුණ බවත් ඔහු කිය. මෙම ස්ථානයේ මෙයට මාස තුනකට පමණ පෙරද මෝටර රථයක් දුම්රියේ  දෙදෙනෙකු මිය ගොස් ඇත.



අදහස් (2)

සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක්

asiri Tuesday, 13 September 2022 11:14 PM

ඔය සංඥා වැඩකරලා තියෙන්නේ..!

:       0       8

රසික Friday, 04 November 2022 04:35 PM

විදුලි සංඤා ක්‍රියාත්මක වූ බව පැහැදිලියි නැත්නම් යතුරැපැදිකරැවන් දෙදෙනා නතර කරගෙන ඉන්නෙ නැහැනෙ.එසේනම් මෙය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වෙන්නෙ නැහැ.වැරැද්ද තියෙන්නෙ සඤා දැල්වෙද්දී ලොරිය දුම්රිය මාර්ගය හරහා දාපු ලොරි රියදුරාගෙ.ඇත්තෙන්ම මේ වගේ මිනිස්සුන්ට බරපතල දඬුවම් ලබා දිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1980 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site