
(සුජිත් හේවාජුලිගේ)
නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුවට යම් කාලයක් දිය යුතුයි යන ස්ථාවරයේ පක්ෂය සිටින බවත් මේ රජයේ පාලනයට වසරක් සම්පූර්ණ වන්නේ හෙට බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජනතා අවශ්‍යතා උඩ ඉදිරියේදී එකතු වීමට අවශ්‍ය වුවහොත් ඒ අවස්ථාවේදී යම් තීරණයක් ගන්නා බවත් සමග ජන බලවේගය නුගේගොඩ රැස්වීමට සහභාගී නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු සමග එකතු නොවන නිසා... එනපාර සලකා බලනවා අපි...
ආ බයවෙන්න එපා. ආණ්ඩුව පොලිසිය ලව්වා ඒකටත් සෙනඟ අද්දලා දෙයි. මේ වගේ විපක්ෂ නායක කෙනෙක් ආණ්ඩුවට කොච්චර වටිනවාද?
වටු කුරුල්ලන් දැලේ පැටළුණු හැටි මතක් වෙනවා. සජබ නොයන්නේ සජිත් අලියාට අකැමැති නිසා නේද? බලාගෙන ගියාම සජිත්ට අනිත් පක්ෂ පරාජය කිරීම සඳහා මාලිමාව දිනලා හිටියත් හොඳයි වගේ...
විපක්ෂ දෙකයි?
අනිත් අයගේ රැලි දැකලා වෙන්න ඇති රැලියක් තියන්න මතක් වුනේ. මෙයාලා තරඟ කරන්නේ විපක්ෂයම එක්ක මිසක් ආණ්ඩුව එක්ක නොවෙයි. ජනතාවට කලින් ආණ්ඩුවට ඔය රැලිය ගැන කියන්න. ආණ්ඩුවෙන් උපරිම සහයෝගය සහ ආශිර්වාදය ලැබෙයි.
ජනතාව නොව , රජ වෙන්න දගලන donky son කොහෙද යන්නේ කියල කාටවත් තේරෙන්නේ නැහැ . නම ඇහෙද්දී අප්පිරියයි .
ජනතාව නොව , රජ වෙන්න දගලන ඩොන්කි සන් කොහේද යන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ . නම ඇහෙද්දී අප්පිරියයි.
පසුගිය චන්දෙදි මිනිස්සු පොහොට්ටුවට පාඩමක් ඉගැන්වුවා වගේ ඊළඟ චන්දෙදි සජබෙටත් පාඩමක් උගන්වන්න ඕන . මේ මෝඩ උද්දච්ච සජියයි මිනිහ වටේ ඉන්න කයියනායකලයි බින්දුවට බස්සන්න ජනතාව බලාගත යුතුමයි .