
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තම සහාය ජනපතිට ලබාදෙන බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ආපසු එම පක්ෂ වලට ගන්න එපා .කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු
අනුර ජයවේවා