
(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)
සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වෙයන් මතුගම ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මතුගම සහ අගලවත්ත සමගි ජන බලවේගය සම ආසන සංවිධායක ජගත් පින්නගොඩ මහතා මෙය සංවිධානය කළේය.
මේ අවස්ථාව සඳහා පැළෑද රජමහා විහාරාධිපති දේවමුල්ලේ කල්‍යාණවංශ හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මතුගම හා අගලවත්ත සජබ ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන, හොරණ,බේරුවල සජබ ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එක්වූහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙල්වත්තේ කට්ටියක් කොහොමද මතුගම රැලියට ආවේ ? ඒ කට්ටියට කොළඹ නගර සභාවේ රස්සා දෙනවා කියලා පොරොන්දු වුනේ කවුද ? පුතානෝ ...චන්ද නඩුවලට ලැහැස්තිද ?
මිනිස්සු ගහයි කියලා වටේට වැටකුත් ගහලා නේද ?