(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා නම් කළ යැවූ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් සමග ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පහක් හිමි වූ අතර සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මෙයට පෙර ඒ සඳහා නම් කර තිබිණ.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සජබ ජාතික ලැයිස්තුව නම් කරයි
ගමේ එකාලා Thursday, 12 December 2024 04:23 PM
හිරුණිකා, හාල් මෝල් කාරයා සෑහෙන්න බලාපොරොත්තුවෙන් උන්නේ..
nanda Thursday, 12 December 2024 04:34 PM
ජාතික ලැයිස්තුවේ අනුපිළිවෙළට පත්කරනවා නම් ඔය අවුල් මොකුත් නැහැ නේද? පැරදුණු අය දන්නයි රටේ නැති විකාර නිසා නේද ඔය අවුල් හැම පක්ෂයකම...? නැතිව ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කරපු අය දාන එක සදාචාරද?
වික්‍රම විදුර Thursday, 12 December 2024 08:13 PM
හා හා හා කෝ මේ හිරුණිකා... දැං සජිත් ලාමක ටිං ටිං වෙයි.. ආයේ.. කුණු දේශපාලනේ.. හොර බනානා කාරයාටත් ජාතික ලැයිස්තු දෙන තරමට පහළට වැටිලා..
අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:15 AM
තමන්ගේ ප්‍රශ්න විදගන්න බැරි එවුන්, රටේ ප්‍රශ්න විසදන්නේ කතා කරනවා.
සෙනෙවිරත්න Friday, 13 December 2024 12:55 PM
අපරාදෙ හොඳම කාන්තාව, හොඳම ලේකම්, හොඳම පරාජිතයා, වගේ අයට අවස්ථාවක් නොදී මහ බැංකුවේ වංචාවක් සිදු නොවීය කියලා කුලියට පොතක් ලියපු මිනිහා පාර්ලිමේන්තු එව්ව සජබෙ ඔස්තාර්ල තමන්ගේ පක්ෂයේ කෝටා එකට. ඔහොම තමයි පරිණත කියන්නේ...