(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඉදිරි සතියේදී පක්ෂ නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
මූළික වටයේ මෙතෙක් පැවති සාකච්ඡා ධනාත්මක බැවින් පක්ෂ නායක මට්ටමේ තීරණාත්මක හමු ඉදිරියේදී පැවිත්වීමට නියමිත බවත් අත්තනායක මහතා කීවේය.
එහිදී මැතිවරණයට ඉදිරිපත් වන ලංඡනය ඇතුලු අනෙකුත් සාධක පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ - එජාප මැතිවරණවලට එකට
eresh Friday, 31 January 2025 01:26 PM
තිස්ස අත්තනායක ඉන්න පක්ෂය හැමදාම පැරදි.
බකල ජයාFriday, 31 January 2025 04:50 PM
එතුමාව කොහොමහරි ඔස්ට්‍රේලියාවේ ටීම් එකට ඇතුල්කරගන්න ක්‍රමයක් නැද්ද?
වික්‍රම විදුර Friday, 31 January 2025 01:43 PM
රටේ සාපය තමයි.. රටට සාපය.. පොහොට්ටු..!
පොඩිහමිනෙ Friday, 31 January 2025 03:11 PM
හොරු එජාපෙන් යනතුරු එජාපේ එක්ක සජබේ එකතු වෙන්නේ නැහැ හොඳේ...!
ජිල්බු Friday, 31 January 2025 04:46 PM
එකට මිටට ඉඳලා පැරදෙන්න හදන අවංක, උත්සාහයට මාගේ සාතිශය සතුට...!
Sugath Saturday, 01 February 2025 01:26 PM
මේක කොච්චර හාස්‍යජනකද..? හරිම පිළිකුල් සහගතයි... හොරු ඔක්කෝම දැන් එකතුවෙලා. එන්න, අපි දැන් ඔබව පහසුවෙන් පරාජය කරන්නෙමු.