
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට අද (15) පියවර ගත්හ.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලිපියක්ද භාරදීමට එම පිරිස කටයුතු කළහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස මැතිවරණ කොමිසම වෙත පැමිණියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ ඇතුළු පක්ෂ-කණ්ඩායම් 16ක් මැතිවරණයක් ඉල්ලා සිටියද රටේ පුරවැසියන් මොවුනට චන්දය ලබා දීමට සුදානම් නැත. ජනතවගේ තේමාව 225ම පන්නමු. රටට වෙනසක් ලබාදෙමු. අලුත් කණ්ඩායමක් සමග ශ්‍රී ලංකාව ගොඩනගමු