
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද ගොස් භූමිකම්පාවෙන් මිය ගිය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කර ඇත.
මියන්මාරයේ සහ තායිලන්තය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී එම තානාපතිවරුන්ට ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි අපොයි ශබ්දකෝෂ කීයක් විතර හොයන්න වෙයිද මන්ද එතන ඉන්න කට්ටියට!"
ස්මාර්ට් බෝඩ් බස් එහෙම බෙදන්න හදන්න එපා !
සීයා කෑගහලා අවදි කරනකම් පක්‍ෂ විපක්ෂ හැමෝම සැප නින්දේ. ජාත්‍යන්තර සබඳතා ගැන නම් මෙලෝ දැනීමක් නෑ...