
(නිමල කොඩිතුවක්කු)
2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය.
මෙහිදී විපක්ෂනායකවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයට ද සහභාගී විය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් මෙන්ම විදේශීය රටවල් රැසක නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත් මැණික් ප්‍රදර්ශනය බලන්න යයි
Surain Monday, 06 January 2025 02:58 PM
ඔව් ඉතින් ඒක එතුමගේ කැමත්තනේ...!
පිටරටවැසියා Monday, 06 January 2025 03:02 PM
අර්යාවට මැණිකක් ගන්වයි...!
Mohamed Tuesday, 07 January 2025 08:51 AM
මොන භාෂාවෙන්ද දන්නේ නෑ කතා කලේ