
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපතට පත් වූ අය වෙනුවෙන් අඩුම ගණනේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද සාකච්ඡා කරන්න තිබුණේ ආපදාව ගැන. නමුත් ඒකට අවස්ථාව නොලැබී අයවැය විවාදය කරන්නට ලැබීම ගැන අප කණගාටු වෙනවා.ආපදාවෙන් විපතට පත් ලක්ෂ ගණන් ජනතාව ගැන මේ තරමින් වත් නොතැකීම ගැන අප කණගාටුවට පත්වෙනවා.මේ වසර හතරක් තුළ අපේ රටට සිදුවූ හතරවෙනි ඛේදවාචකයයි.පාස්කු ප්‍රහාරය, කොරෝනා අර්බුදය,රට බංකොලොත් වීම වගේම සුළි කුණාටුව මේ අර්බුදයි.
විපතට පත්වුණු අය ගැන විවාදයක් ලබාදෙන්න රජය අපොහොසත් වුනා.මේ විපතට පත් වූ අය වෙනුවෙන් අඩුම ගණනේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අප සැමගේ වගකීම වන්නේ විපතට පත් වූ අය රැක බලා ගැනීමයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සජිත් ජාතික ශෝක දිනයක් ඉල්ලයි
Pradeep Wednesday, 03 December 2025 01:02 PM
සෝක දිනයක් දැම්මා කියලා ඒ මිනිස්සුන්ට වෙන සෙතක් නැහැ. වෙන්නේ තවත් ප්‍රමාදයක් වෙන එක විතරයි. නිකන් ගොන් කතා කියන්නේ නැතිව මොනවා හරි අලුත් දෙයක් කියන්න.
C.K.Lankaputhra Wednesday, 03 December 2025 01:36 PM
අම්මපා මෙහෙමත් මොලයක්. මෙයා තමයි මොල හතානෝ වෙන්ඩ ඕනෑ. ශෝක දිනයක් පැවැත්තුවාම ඔක්කෝම හරියයි. මෙයාද මේ 2029 ජනාධිපති කමට කෙල හල හලා ඉන්නේ..?
Nihal Dharmatileke Wednesday, 03 December 2025 01:57 PM
අනවශ්‍යයයි දුක් වෙන්න දවසක් ඕනෑද?
chinthaka Wednesday, 03 December 2025 02:14 PM
ඔබතුමා දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්න යනවාට වැඩිය හොදයි නේද විපක්ෂ නායකකම බේරගන්න බලන එක, අන්න ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු රින්ගගත්තු එක්කෙනත් බලන් ඉන්නවා
සකියම Wednesday, 03 December 2025 02:31 PM
හිතාගෙන ඉන්නේ ශෝක දිනයක් දාලා, ඔක්කෝම ටික නිවාඩු ගියාම මේ කරන්න තියෙන දහසක් දේවල් ඉබේ වෙනවා කියලාද? ඔන්න ඔබට ආණ්ඩුව දුන්නා නම් කරන දේ... ඉවසන්න බෑ වැඩේ පිළිවෙලකට යන එක. අනික් ඉවසන්න බැරුව ඇත්තේ, මේ අල්ල පනල්ලේ ඉස්සර හොරාකන්න බැරිවුණු ඉතුරු නිධන් ටික ගොඩගන්න බැරිවෙන එක. හැබැයි... UNP අය ළඟදීම අමුඩයත් නැතුව ගෙදර යවන්නේ...
කපිල Wednesday, 03 December 2025 02:51 PM
මේ වගේ කෙනෙක් විපක්ෂ නායක තනතුරේ තියාගෙන ඉන්න තරම් මෝඩයෝ ද විපක්ෂයෙ ඉන්නේ?
පොඩිඑකා Wednesday, 03 December 2025 04:37 PM
මේක පාර්ලිමේන්තුවට ආව එක ගැන ශෝක දිනයක් දාමු...!
ගමේ එකාලා Wednesday, 03 December 2025 05:35 PM
ළාමක ටින් ටින් මොනවද මේ කියන අමන කතා? අපිට නම් මේ ටිකේම සෝක දින තමයි... සෝක දිනයක් දාලා කාලේ කා දැම්මාම හරි යයිද? මේ වගේ ගොන් කතා කියන, බොරු කියන විපක්ෂ නායකයෙක් අපි ඔය දැක්කාමයි... ලැජ්ජයි...
සාන්ත Wednesday, 03 December 2025 08:52 PM
මොලේ තමයි.. අනේ අප්පේ මූට රට දුන්නොත් ... හයියෝ සාන්ත..
s.w Thursday, 04 December 2025 05:40 AM
කියලා වැඩක් නැහැ...