(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායකවරයා තෝරා  පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද  පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂ සිද්ධියක් විය.

ඡන්දය ප්‍රකාශ කොට පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම වැරදි බව එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විවේචන ඉදිරිපත් කරනු දැකගත හැකි විය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මුලින්ම ඡන්දය ප්‍රකාශයට  පත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යි.