IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි  සමගි ජන බලවේගයේ  මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් චතුර ගල්හේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කරනු ලැබීය.

පක්ෂ දෙකේ ආර්ථික කමිටු සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදයන් සම්බන්ධීකරණය සහ අනිකුත් විධිවිධාන සැලැස්වීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඔහු එමගින් ඉල්ලීමක් කරනු ලබයි.



අදහස් (4)

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි

Ajantha Friday, 26 April 2024 05:29 PM

එයාලා කලින්ම කිව්වා නේද සහයෝගය දෙනවා කියලා... මෙයා මොනවද මේ දැන් කියන්නේ...!

:       32       21

චාන්දනී Saturday, 27 April 2024 01:59 PM

අජන්තා කලින් අනුග්‍රහය දෙනවා කිව්වේ නීති ශිෂ්‍ය සංගමය මිස ඔය කියන සංගමේ නොවෙයි...!

:       0       3

Prabha Friday, 26 April 2024 07:04 PM

තීන්දු තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලේ නායක ජනාධිපති නම් මොකටද ආර්ථික කමිටු විවාදේ...? උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු තීරණය ජනාධිපති අතේ...

:       16       14

ගමේ එකාලා Friday, 26 April 2024 07:14 PM

විවාදෙට බයවෙලා ඇති. සමගි ජන බලවේගයේ උදවියගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .

:       22       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site