( යොහාන් භාසර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ආකාරයට රැස්කර තිබූ ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ලීටර් 10,000 ක් පමණ පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පැවසීය.
ඉන්ධන තොග රැස්කිරීමේ අනුමැතිය ඇත්තේ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන පිරවුම්හල්වලට පමණක් බවත් අනාරක්‍ෂිත ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය තව දුරටත් කටයුතු කරන බවත් විජේසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්නේ මෝඩ චූන් කියලා.