
(යොහාන් භාසුර)
සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ.
ලොව ඉදිරියෙන්ම සිටින වෙබ් අඩවියක් වන ‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවියට නම් කළ 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර සීගිරිය ඉදිරියෙන් සිටියි.
‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය එහි 13 වැනි ‘ට්‍රැවලර්ස් රිවීව්’ සම්මාන ප්‍රදානයට සමගාමීව මෙම අනාවරණය කර තිබේ.විදේශ සංචාරකයන්ට නවාතැන්, ප්‍රවාහන, ආරක්‍ෂාව ඇතුළු සංචාරක පහසුකම් සපයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවදානය යොමු කර සීගිරියට මෙම ස්ථානය හිමිව තිබේ.
ලොව ප්‍රසිද්ධම වෙබ් අඩවියක් වන ‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය සතුව පරිශීලකයන් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් සිටිති.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සීගිරිය ලෝකයේ බැබළෙයි