(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය .

සුරා බද්දද වැඩි කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේය.