
(යොහාන් භාසුර)
සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 ක දක්වා ද, ඉරිදා දිනයේ අළුයම 12.30 දක්වාද සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවත් ආගමික ස්ථාන සහ රෝහල් පවතින ස්ථානවල සංදර්ශනය පැවැත්වෙන දුර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානත් දැන් සංගීත සංදර්ශන වගේ තමා පුදුම ලවුඩ්ස්පීකර් , බෆල් ශබ්දයක් තියෙන්නෙ .
ඇයි ඕයි ඒ අවට මිනිස්සු නිදියන්නේ නැද්ද? මේ ඇමතිගේ මොලේ මන්ඥන් වෙලාද? මේ කාලකන්නි කෑගහන්න පටන්ගතාම අවට මිනිස්සු ළමයි ලෙඩ්ඩු නිදියන්නේ කොහොමද?