IMG-LOGO

සෞඛ්‍ය විරෝධයෙන් ටවුන්හොල් අවහිරයි

(ශාන්ත රත්නායක)

සෞඛ්‍ය වෘත්තියවේදීන් ඇරැඹු පා ගමන සහ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ  නගර ශාලාව ,ජාතික රෝහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

සම සෞඛ්‍ය උපාධියට හිමි තැනට ලබා දෙන ලෙසත්,උසස්වීම් නිසි ලෙස නිසි කලට ලබාදෙන ලෙස ,06/2006 විසමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (26 ) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය , විරෝධතාව ඇරැඹුහ.



අදහස් (4)

සෞඛ්‍ය විරෝධයෙන් ටවුන්හොල් අවහිරයි

ukran Wednesday, 26 January 2022 12:30 PM

රට විනාශ කරන්න පවට උපන් මිනිස්සු .මුන් දැන් හවසට තම තමන්ගේ ප්‍රයිවට් ක්ලීනික් වලට යයි මොනවත් උනේ නැති ගානට .තනිකරම කඩාකප්පල් කාරී වැඩ මේවා.හෙන ගහනවා මුන්ට

:       21       5

කිරි පුතා Wednesday, 26 January 2022 01:13 PM

රට විපතකට ලක්වෙලා තියෙන මොහොතේ මේ මිනිසුන් කරන මේ අසත්පුරුෂ ක්‍රියාව ගැන කියන්න අපේ භාෂාවෙ වචන මදි මට...

:       1       4

uk ran Wednesday, 26 January 2022 01:24 PM

පින්තූර නම් පැහැදිලි මදි. ඒත් මෙතැන එජාප මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඇති. එයා පාර්ලිමේන්තු ගිහින් පර්මිට් ගත්තු අවස්ථාවාදියෙක් තමයි. දුටු තැන ගල් ගහන්න ඕනෑ... මෙහෙම මිනිස්සු අමාරුවේ දානවට..

:       2       5

යෝගා Wednesday, 26 January 2022 02:19 PM

වර්ජනය කලත් කමක් නෑ ඒත් මොන කෙහෙල්මලකටද මහජනයා පීඩා කරමින් පෙලපාලි යන්නේ. මේ විකාර නතර නොකර ආයෝජකයන් සහ සංචාරකයන් එයිද ?

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site