(අංජුල මහික වීරරත්න)
ගර්භනී හා අවුරුද්දට අඩු ළමයින් සිටින රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම නොකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍ර චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය සේවකයින් අදාළ චක්‍රලේඛය කඩමින් සේවයට කැඳවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ .
ගර්භනී සහ අවුරුද්දට අඩු දරුවන් සිටින සෞඛ්‍ය සේවකයන් මෙලෙස සේවයට කැඳවා ඔවුනට අනතුරක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාල චක්‍රලේඛය කඩ කරන නිලධාරීන් භාරගත යුතු බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
සමහර රෝහල් වල ප්‍රධානීන් අදාළ නිවාඩු අනුමත නොකරන බවට තම සංගමයට පැමිණිලි ලැබී ඇති බව පවසන රත්නප්‍රිය මහතා මෙය දැඩි ගැටලුකාරී තත්ත්වයක් බවද සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාල්පාරුවට කට වහගෙන ඉන්න බැරි ඇයි? උදේකට දැක්කොත් කැඳක් නැහැ.
මේ වගේ අය මුදල් වලට යටවී වොයිස් කට් දෙන නාලිකාලා මෙන්ම මාද්‍ය ඔස්තාර්ලා යයි තමන්ම කියාගන්න නිවටයන් අප සමාජයට කරන්නේ මහත් විනාශයකි, පාපයකි. රුපකායෙන්ම ඉතාමත්ම හොදින් පැහැදිලි වන්නේ තම හිතයට තිබෙන්නේ වෙනත් අරමුණක් බව ලේ කදුලක් නැති මෙම මුනට එය නොතෙරිමත් පාපයකි.
මූණ දැක්කම එදාට කැඳවත් නෑ.. සති දෙකේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා... උතුම් හෙද සේවයට මේ වගේ අය නින්දාවක්.. අහිංසක නර්ස් ලත් මොහුට රැවටිලා.
ඔය චක්‍රලේඛ නිකුත් කරන්නේ පොදුවේ සියළු රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලට. හැබැයි පොදුවේ ඒහෙම කලාට ඒ් පොදු රාජ්‍ය සේවකයාට නොලැබෙන විශාල දීමනා ප්‍රමාණයකුයි, වෙනත් රාජ්‍ය සේවකයකුට නොලැබෙන විශේෂ අතිකාල අනුපාතයකුයි සෞඛ්‍ය සේවයට දෙන්නේ ඔය ඔබ කියන අවධානම මැද්දේ සේවය කරන්න තමයි.