
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි.
එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්, 2015 විපක්ෂ නායක තුමා පළමු වරට ඇමති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා අපේ පිල්මාරුව හින්ද තමයි ,නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ,
ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා, ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ .
සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා.මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හිඟන්නෝ.
අනේ ඔව්...තව නැවක් දෙකක් ගන්න බැරියෑ
ජනතාව ඔයාට චන්දෙ දුන්නේ ඉල්ලපු පක්ෂය මුල් කරගෙනයි .ඔයාට ඕන ඕන විදියට නටන්න නෙමෙයි .තව දුරටත් ජනතාව අන්දවන්න බයිලා කියන්නේ නැතුව යනවා නම් යන්න .ඔයාට ඊළඟ චන්දෙදී පිළිතුරු ලැබේවි
මේ සැරේ ටාර්ගට් එක කෝටි කීයක්ද..?
සෞඛ්‍ය ඉල්ලන්නේ හොඳට ගහන්න .මෙයාගේ අතීතයේ ඉඳලම බලපල්ලා.ඉස්සෙල්ලම බාල සිලින්ජර් ගෙන්නලා මාට්ටු වෙලා දේශපාලන ඇඳුනුම් කම් වලින් බේරුනා .සෞඛ්‍යයෙන් කෝටි ගන්න හොරා කාපු එකා ආයිත් හොරා කන්න ලේසි නිසා තමයි ඔය ඉල්ලන්නේ .මූව පැත්ත පළාතේ ගන්න එපා
මේ නැව් ගිලපු එකාට....?
මෙහෙමත් කාලකන්නි
මේ මිනිහා එක පක්ෂයකින් චන්දෙ ඉල්ලලා ඒ පිහිටෙන් පාර්ලිමේන්තු ඇවිත් එකට පයින් ගහලා තනතුරු ,බලය වෙනුවෙන් ආණ්ඩුවට එක්වෙන බල ලෝභී කෑදර කෙනෙක් .මෙහෙම අපතයෝ දේශපාලනයෙන් ඉවත් කල යුතුයි
මහින්දයා ගේ දෑත් සක්තිමත් කරන්ඩ ගිහින් තමුන් කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි.. .ආත්මාර්තකාමි බලලෝබි දූෂිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .
දෙන්න තමයි බලාගෙන ඉන්නේ .. වරෙන් , බැහැපන්කො එලියට ! ! !
නොදකින් නොදෝමකින්
අධිකරනයෙ තියෙන නඩුවත් විභාගවෙනකොට මිනිහට කට උත්තර නැතිවෙනව , හොදම දේ මේ රටේ හැමදාම වෙනවිදියට 134 දෙනාගෙ පැත්තට පනින එක තමයි. මේ තමයි මේ රට කාපු සිස්ටම් එක
ජීවිතයට චන්දයක් දිනලා නැවත පාර්ලිමේන්තු යන්න බැරි නිසා ,දේශපාලන ජීවිතේ අවසන් මාස කිහිපයේදී ඇමතිකමක් අරන් තව ටිකක් ගරාගන්න කල්පනාව.අපි ඕවට අහු වෙන්නේ නැහැ
ලංකාවේ පාර්ලිමේන්තුවේ තියෙන ලොකුම කුණු බෑග් එක. මොහුට ගාලු මුවදොර පිටියේ ප්‍රසිද්ධියේ කස පහර දිය යුතුය.
තොපි මැරිලා යන්නේ නැති හැටි .උන්ගේ කාලකන්නි කම තමයි
පුරුද්දක් ලෙස ඔබ අස්ථායී සහ අවිනිශ්චිතයි!
ප්‍රතිපත්තියක් ආත්ම ගෞරවයක් නැති මෙහෙම දෙපිටකාට්ටු සෙවල දෙපැත් නයින්ව ජනතාව ගහලම පන්නන්න ඕන
ඔහේගේ වටිනා වාහනේ විකුණලා බණ්ඩාරගම ඉස්පිරිතාලෙට උපකරණ අරන් දෙන්න පුලුවන්ද?
ඔවු ඔබ ඉතාම සුදුසුයි මේකට.