
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඈන් ප්‍රනාන්දු මහත්මත්මිය කල විමසිමකදි පවසන්නට විය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සහකාර අධ්‍යක්ෂවරිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලියාපදිංචි ඌරු ගොවිපලවල් 1485 තිබේනවා.එම ගොවිපල වල සතුන් 30000 (තිස් දහසක්) කට ආසන්න පිරිසක් සිටි බවටත් අපිට තොරතුරු ලැබි තිබේනවා.
සූකර ඌණ වැලදි මිය ගිය සතුන් 1600 ක් වාර්තා උවත් ඇතැම් ගොවිපල හිමියන් ඔවුන්ගේ ගොවිපල වල මිය ගිය සතුන් පිළිබදව තොරතුරු ලබා දීම වසං කර තිබේනවා.
ඒ නිසා දැනට අපි ලැබුන තොරතුරු අනුව තමයි 1600ක් පැවසිය හැක්කේ ඒ සමගම තාමත් සූකර ඌණ පැතිරිම සිදුවෙනවා.
ඒ නිසා සතුන්ගේ මස් අනුභව කිරීමට ගැටළුවක් නොමැති බව සනාථ කර තිබෙන්නේ මිනිසුන්ට සූකර වැලදිම සිදු නොවන නිසා.
‘නමුත් සතුන් හිතු මතේ ඝාතනය කරන්න පුළුවන් කරන්න බැහැ. ඒ සදහා නිරෝගී සතුන් පමනක් පරිභෝජනයට ඝාතනය කිරීමට හැකියාව තිබේන්නේ රජයෙ පශු වෛද්‍ය වරයකුගෙන් නිසි වෛද්‍ය සහතිකයක් ලබා ගැනිමේන් පසුවයි.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා