IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැකකරු සිරමැදිරියේදී ගෙලවැලලාගන්න හදලා

(ගයාන් සූරිය ආරච්චි)

අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු සිර මැදිරියේ යකඩ කූරක එල්ලී ගෙල වැළලා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් එය වළක්වා සැකකරු ජාතික රෝහලට ඇතුළත්  ඇතුලත් කර ඇති බව පිටකොටුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ බේස්ලයින් පාර සිරි සර උයන මහල් නිවාස සංකීර්ණයක පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු තුනකට අදාල පුද්ගලයකු ඕල්කට් මාවත ප්‍රදේශයේදී පිටකොටුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු පිටකොටුව පොලිසියේ සිර කුටිය තුළ රඳවා තිබියදී සැකකරු හැඳ සිටි ඇදුමක කොටසක් ඉරා සිර මැදිරියේ යකඩ දොරෙහි කූරක එල්ලි ගෙල වැලලා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.



අදහස් (1)

සැකකරු සිරමැදිරියේදී ගෙලවැලලාගන්න හදලා

Pankumburage Sunday, 27 October 2024 01:38 PM

උසාවියට දැම්ම නම් මෙයාට ඇප දෙයි. අර හිටපු ඇමතියෙකුටත් ඇප දුන්නේ සියදිවි නහගන්නවා කිව්වා කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site