IMG-LOGO

සැක ජීප් රියක් හිඹුටානෙන් සොයාගනී

(ගයාන්සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )

මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත  නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද බවට සැක කරන ලද ජිප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්  සැකකරු වයස අවුරුදු 53 ක් වන හිඹුටාන, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

 

(ඡායාරූපය -බිමල් ශ්‍යාමන්)

 



අදහස් (1)

සැක ජීප් රියක් හිඹුටානෙන් සොයාගනී

de silva Tuesday, 15 July 2025 03:32 PM

මේවාට එකලස් කරපු වාහන කියන එකේ තේරුමක් නැහැ.. මේවා ගෙඩිය පිටින් රේගුවට පගාව දීලා ගෙඩිය පිටින් ලංකාවට ගෙනාපු වාහන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 305 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 485 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site