
(පද්මා කුමාරී කංකානම්ගේ )
පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
එම කන්ටේරය හැර එහි ඇති දෑ පරීක්ෂා කිරීමරට අවශ්‍ය බැව් රියදුරුට පැවසුවද,රියදුරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඉයේ (21) මෙසේ අත් අඩංගුවට ගත් බැව් පොලිසිය වැඩි දුරටත් පවසයි.
රථයේ රියදුරු උඩත්තාව,හසලක පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd