IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සී ෂෙල්ස් රැකියා සීහිනය බොඳ කළ ඒජන්ත මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)

සී ෂෙල්ස් දිවයිනේ බන්ධනාගාරවල රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් බඳවා ගත් මීගමුව ප්‍රදේශයේ විදෙස් රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර ඒ හිමිකරු අත්අඩංගුවට ගත් බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් අංශය පවසයි.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදෙස් බන්ධනාගාරවල සේවය සඳහා පුද්ගලයන් බඳවා ගන්නා බවට ලද තොරතුරක් මත අදාල රැකියා නියෝජිත ආයතනය වටලා සිදුකළ පරීක්ෂණයේදී විදෙස් බන්ධනාගාරවල සේවය සඳහා බඳවාගත් පුද්ගලයන් හය දෙනකුගේ ගමන් බලපත්‍ර සහ අයදුම්පත් හයක්ද සොයා ගැනීමට හැකි වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාල විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද කාර්යාංශය තීරණය කර ඇත.

 



අදහස් (1)

සී ෂෙල්ස් රැකියා සීහිනය බොඳ කළ ඒජන්ත මාට්ටු

මහසෙන් Friday, 09 August 2024 11:30 AM

දැන් මේ යන විදියට බලපත්‍රලත් ඒජන්සි වලිනුත් රට යන්න බයයි නේ. කියන්නේ ලියාපදිංචි ඒවායින් යන්න කියලනේ.ඒවායෙත් ඉන්නේ හොරුනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site