
(සම්පත් ප්‍රියනන්දන)
සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේදි ක්ලාන්තය තත්ත්වයක් ඇති වී ඇඳ වැටි අද (06)දා උදැසන මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.
මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 17ත් හැවිරිදි හරනාත් රංජිත් කුමාර නැමති පිරිමි දරැවෙකු බව පොලිසිය පැවැසිය.
සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පින්නවල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිල් ආශ්‍රිතව සිදුකරන දුම් ඇල්ලීම කපුරු දැල්වීම ආග්‍රානය වීමෙන් හුස්ම ගැනීමට අපහසු කරනවා මේ දරුවා එම අපහසු තත්වය මත මියයන්න ඇති...
බලන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයාබාධ...