(ඩයනා උදයංගනී)
ඉකුත් ජනවාරි මස පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
2021 වසර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට සිසු සිසුවියන් 340,508 දෙනකු පෙනී සිටියහ.
සිංහල මාධ්‍ය අපේක්‍ෂකයන් 2,55,062ක් සහ දෙමළ මාධ්‍ය අපේක්‍ෂයන් 85,446ක් ඒ අතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd