
(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.
අන්තර් විශ්ව විද්‍යාප ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (7) සංවිධානය කළ විරෝධතාවකට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන කොළඹ විශ්ව විද්‍යාල අසලින් ආරම්භ කර තිබුණ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සළකන විදිහ මදිද මන්දා....
ජේවීපී එක අරගලයේදී කිව්වා අපි ඔය අරගලයට නැහැ කියලා . පස්සෙ ගෝථා පැනල ගියාම කියනවා අපි අරගලයේ ඉදිරියෙන්ම හිටියා කියලා , මේ පෙළපාලි වලදීත් එහෙමයි, ඒවා කරන්නෙ පෙරටු ගාමී අය, හැබැයි ලකුණු අපිට හොඳේ.
අපේ පාහරයින්ගේ එකම අරමුණ රට කඩාකප්පල් කිරීමයි. මේ අපත කාලකණ්ණින්ගේ හතර හන්දි කඩන්න ඕනෑ...
අපෙ රටෙ කලකන්නි පොලිසිය අහිංසක පසෙල් දරුවන්ට සලකන ආකාරය අතිශයින් නින්දිතයි.
දැනුම තෙරුම ඇති අය මොන කෙන්ගෙඩිය කරගත්තත් කම් නැත. මෙතන හය හතර තේරුමක් නැති ලමුනුත් පෙලපාලි ගියාද? මෙන කාලකන්නිද පොඩි දරුවන්ට මෙ අනතුරු කරන්නෙ? වහාම අපක්ශපාති පරික්ශනයක් දවස් තුනක් අතුලත පවත්වා තරා තිරම නොබලා දඩුවම් කලයුතු නොවෙද? කරුනාකර මෙ පොඩිලමුනට හින්සා කිරිම පිලිබඳව ලොව අති ඉහලම අදිකරනයේ නඩු පවරන්න.
කවුද ලකුණු දාගන්නේ කවුද? ලකුණු දෙන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නය... මොන ක්‍රමයට හරි කොක්කෙන් හරි, කෙක්කෙන් හරි රනිල් රාජපක්ෂ ඉවත් කරන එකයි වැදගත්...
අරගලයට එරෙහිව එයා ඉන්නේ වෙනම ලෝකයක වෙන්න ඕනෑ... කාලකණ්ණි දේශපාලකයින්ට කඩේ යන අයට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ...!
මහජන මතය යටපත් කිරීම රජයකට අනුමත කළ නොහැක. සාමකාමී විරෝධතා සහ නීතිගරුක පුරවැසියන්ගේ මතය යටපත් කරන විට "විදේශ බැංකුවෙන්" මුදල් බලාපොරොත්තු නොවන්න.
මුන්ව සෑන්ඩ් බ්ලාස්ට් කරන්න.
කඳුළු ගැස් ගහන්න නියෝගය දීපු මෝඩ නිලධාරියා දන ගන්න ඕනි නේද මේ වෙලාවේ ඉස්කෝල ඇරිලා පොඩි ළමයි පාරට එන වෙලාව කියාලා. ඒ ටිකවත් දන්නේ නැති මිනිස්සුද ඔය වැඩ වලට පත් කරලා ඉන්නේ? වදුරට දැලි පිහිය දීල වගෙයි.
සාදු සාදු සාදු සාආආආ
මේ තත්වය පාලනය කිරීමට ශිෂ්‍ය භට බලකායේ සහාය ලබාගත යුතුව තිබුණි...