IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව හොංකොං ක්‍රිකට් ශූරතාව දිනයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 3 කින් පාකිස්තානය පරාජය කළේය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2007 වසරේ ශූරතාව දිනාගැනීමට සමත්ව සිටියේය.

1992 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය 2017 වසරෙන් පසුව වසර හයකින් පසුව මෙම පැවැත්වීය.

අවසන් මහ තරගය - ලකුණු පුවරුව

පාකිස්තානු පිල ඕවර 5.2 කදී කඩුලු 6 ට 72

(මොහොමඩ් අක්ලාක් 48, ධනංජය ලක්‍ෂාන් 6/2, තරිඳු රත්නායක 25/2)

ශ්‍රී ලංකා පිල ඕවර 5 කදී කඩුලු 3 ට 76

(සඳුන් වීරක්කොඩි 34, ළහිරු මධුසංඛ 19, තරිඳු රත්නායක නොදැවී 16)

 



අදහස් (2)

ශ්‍රී ලංකාව හොංකොං ක්‍රිකට් ශූරතාව දිනයි

Hemantha liyanage Sunday, 03 November 2024 10:01 PM

නියමයි...!

:       0       0

දමිත්‍ර Monday, 04 November 2024 08:45 AM

සතුටුයි! අම්මලා තාත්තලා පිස්සු නටන කොට ළමයි තමන්ම හැදිලා වගේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site