
බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කර ඇත.
මෙම ශ්‍රේණිගත නිරීක්ෂණය ඍණාත්මක ශ්‍රේණිගත කිරීමක් එසේත් නැතිනම් ඍණාත්මක නිරීක්ෂණයක් යැයි ද පැවසේ.
විදේශ විනිමය අරමුදල්වලට පිවිසීමට ඇති සීමා සහිත ඉඩකඩ නිසා ආසන්න කාලයේ අවදානම් සලකා මෙම නිරීක්ෂණය කරන අතර පද්ධතියේ තිබෙන බැංකු පහුගිය කාලයේ පැවැති පීඩනකාරී තත්ත්වය ද මීට හේතුවී ඇතැයි ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd