(යොහාන් භාසුර, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී ධනංජය ද සිල්වාගේ ස්ථානයට දුෂාන් හේමන්ත කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න , කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , දුශාන් හේමන්ත, තීක්ෂණ, දුෂ්මන්ත චමීර , ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
ඉන්දීය කණ්ඩායම:
රෝහිත් ශර්මා, ශියාස් අයිර්, විරාට් කෝලි, කේ. එල්. රාහුල්, ෂුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදේව්, රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා, කුල්දීප් යාදේව්, මොහොමඩ් ශමි සහ මොහොමඩ් සිරාජ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ වීරිය ගනිල්ලා. මේ පාර cup එක ගන්න පුළුවන් ඔය ගහන විදියටම ගැහුවොත්...!