
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පිල හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය අද පස්වරු 2.15 ට ආරම්භ වීමට නියමිතය. අද පෙරවරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල (104/3) කඩුලු 3 කින් බංග්ලාදේශය (103) පරාජය කිරීමට සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd