IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා

 

(තිළිණි ද සිල්වා)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කර සිටී.

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ එක් සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඉකුත් සදුදා තහවුරු වීමත් සමග ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුටද එම වයිරස ආසාදනය වී ඇති බවට අද (17) තහවුරු කර ගත් බවද එම ගුවන් සේවා සමාගම කියා සීටි.

මේ වන විට අදාළ අසාදිතයින් අට දෙනා සමග කටයුතු කළ කාර්ය මණ්ඩලලය පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කළ බවද  ශ්‍රී ලංකන් ගුවන් සේවය පෙන්වා දේ.

පවතින වසංගත තත්ත්වය තුළ ආහාර ප්‍රමිතය පවත්වා ගෙන යාම , ගුවන් ගමන් වලදී සාමාන්‍ය පරිභෝජනය සදහා සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා දීමට ශ්‍රී ලංකන් කේටරින් කටයුතු කරන බවද එම ගුවන් සමාගම කියා සිටී.

 



අදහස් (0)

ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site