(සුජිත් හේවාජුලිගේ )

අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කළේය.

මෙයට අමතරව පාරිභෝගික මට්ටමින් අනවශ්‍ය පරිදි මිලදී ගැනීම් නොකරන ලෙසද එම  බැංකුව ඉල්ලා සිටී.