IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය පවසයි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතරම එය 2023 දී 100 වැනි ස්ථානයේ පසුවූ බවත් එම දර්ශකය සඳහන් කරයි. 2022 දී 102 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය අඛණ්ඩව ප්‍රගතියක් ප්‍රදර්ශනය කරන බව ද ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය කියයි.  

ශ්‍රී ලාංකිකයන්ට ගමනාන්ත 44 කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියව ඇති බවත් කලාපීය සහ ගෝලීය ලැයිස්තුවේ පහළින් ඇෆ්ගනිස්තානය කලාපීය වශයෙන් 8 වන සහ ගෝලීය වශයෙන් 106 වන ස්ථානයට පත්ව ඇති අතර ගමනාන්ත 26 කට පමණක් ප්‍රවේශ විය හැකිය.



අදහස් (1)

ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට

Gamini Atapattu Tuesday, 28 January 2025 10:28 AM

හිතවතුනි , එය හොඳ ආරංචියක්, මන්ද පසුගිය වසර කිහිපය තුළ අපි වෙනත් රටවල සංචාරය කිරීමේදී බොහෝ ගැටලුවලට මුහුණ දුන් බැවිනි. තවමත් සමහර රටවල් ශ්‍රී ලංකාවට වඩා දුර්වල ආර්ථිකයක් ඇත, නමුත් ඔවුන් ගුවන් තොටුපලේ ගුවන් ටිකට්පත් කාලය සඳහා ඇමරිකානු ඩොලර් 1,000 ක් අතේ තබා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. කාම්බෝජයට යාමට උදාහරණයක්. මොකද අපේ දේශපාලකයෝ අපේ රට ගැන නරක හැඟීමක් ඇති කරලා. සියලුම ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමි, පැමිණීමේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නැරඹීමට අවසර දෙන්න. ස්තූතියි ගාමිණී අතපත්තු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site