(යොහාන් භාසුර , බැංගලෝර් සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 41 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 171 කර සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
කුසල් පෙරේරා ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 51 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 46.4 සියලු දෙනා දැවී 171
(කුසල් පෙරේරා 51, ඇන්ජලෝ මැතිව්ස් 16, ධනංජය ද සිල්වා 19, මහීෂ් තීක්ෂණ නොදැවී 38, ඩිල්ෂාන් මධුසංඛ 19, ටේරන්ට් බෝල්ට් 37/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැච් එකත් අනාගත්තා එහෙනම්. යකුනේ මොවුන් ලෙඩ්ඩු. මේ වගේ ලෙඩ්ඩුන්ව අරගෙනද මීළඟ ලෝක කුසලානය ගේන්න යන්නේ? කෝ අර කුසල් මෙන්ඩිස් කොලුවා? ලකුණු 6 නේද? උද්දච්චකමයි, කයිවාරුවයි මිසක් වැඩ බැරි ඕකුන්ව කුඹුරු හාන්න ගෙනියන්න අපි එනවා...
ක්‍රිකට් ලෝකයේ ජෝකර්ලා