ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී අද (28 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ පළමු පන්දුවේදීම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
තරගයේ සජීවී විචාරය සඳහා http://tinyurl.com/y37cpz7h වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටීම් එකේ ඉන්න අය හොඳයි. ළමයි හම්බ වෙච්ච ගෙවල් වලට තනි රකින්න යනවද?