IMG-LOGO

ශ්‍රී ලංකා ’’ඩි’’ දක්වා පහතට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්  ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම "ඩී" දක්වා පහත දමා තිබේ.

නියමිත දිනය මග හැරී දින 30 ක් ඇතුළත එම මුදල් ශ්‍රී ලංකා රජය ගෙවනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම අපේක්ෂා නොකරන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.්



අදහස් (5)

ශ්‍රී ලංකා ’’ඩි’’ දක්වා පහතට

Dasa P Friday, 04 November 2022 05:08 PM

මේ සරුත් ෆේල් වෙන්න යන්නේ කියලා හිතෙන්නේ මට විතරයිද?

:       4       12

kapila Friday, 04 November 2022 05:16 PM

දැන් ඉතින් උලේ හිටියත් එකයි, පිලේ හිටියත් එකයි...! 

:       2       15

pakeer Friday, 04 November 2022 09:21 PM

ලංකාවේ කවුරු හරි එකෙක් හිතනවනම් මේ විදියට ගිහිල්ලා මේක ගොඩගන්න පුළුවන් කියලා.. අටපට්ටමට කියන්න ඕනි හොඳේ.

:       0       1

de silva Friday, 04 November 2022 10:10 PM

ඔක්කොටම ඉස්සෙලා කරන්න ඕනි රජයේ අනවශ්‍ය වියදම් කපාහරින එක. එමෙ දෙයක් සිදුවෙන බව පෙනෙන්නට නැහැ.

:       0       1

Sas Saturday, 05 November 2022 08:11 AM

රටේ ආර්ථිකය යහපත් කරන්න රනිල්ට ලොකු වැඩපිළිවෙළක් නැහැ. මිනිහාට දැන් උත්සාහ කරන්නේ මොනවාහරි උපායක් යොදලා හැකි උපරිම කාලයක් බලයේ ඉන්නයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site