ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී අද (28 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
තරගයේ සජීවී විචාරය සඳහා http://tinyurl.com/y37cpz7h වෙත පිවිසෙන්න



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd