
(යොහාන් භාසුර)
නවසීලන්තයේදී ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා එක්දින සංචිතයට ක්‍රීඩකයින් 17 ක් ඇතුළත්ව සිටින අතර චරිත් අසලංක තව දුරටත් නායකත්වයේ කටයුතු කරයි.
මෙම තරගාවලියේ එක්දින තරග තුන ජනවාරි මස 5, 8 සහ 11 යන දිනවල වෙලින්ටන්, හැමිල්ටන් සහ ඕක්ලන්ඩ් වන නගරවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක - නායක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ෂිරාෂ්, ළහිරු කුමාර සහ එෂාන් මාලිංග
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා එක්දින සංචිතයට ක්‍රීඩකයන් 17ක්