
( චන්ද්‍රසේන ගමගේ)
කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී වෙඩි තබා ඇතැයි මිද්දෙනිය පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ ශ්‍රී ල නි ප ක්‍රියාකාරිකයා ඇඹිලිපිටිය රොහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජූලම්පිටියේ පදිංචිව සිටින කේ.කේ. ප්‍රභාත් ඉන්දික නම් අයෙකු බවත් පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු විය හැකි බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd