(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සියලු ම දෙනා නිදහස් කර තිබියදීත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා මාස අටක් තිස්සේ බන්ධනාගාරගතව සිටින බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට කතානායකවරයා අත්සන් තබා තිබෙන බව කී මන්ත්‍රීවරයා එම පනතට අනුව අභියාචනාධිකරණයෙන් ඇප ලබා දෙන්නට නියමිත අයකුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබෙන බව සඳහන් කළේය.
නමුත් ශ්‍රී රංගා මහතා එම ඇප ලබා ගැනීමේ ක්‍රියාවලියට මහේස්ත්‍රාත් අධිකරණයට ගිය විට අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගත යුතු බව පවසන බවද අභියාචනාධිකරණයට ගියවිට මහේස්ත්‍රාත් අධිකරණයට යන්නැයි කියන බව ජයසේකර මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී රංගා ඇයි හංගා ?
Rata Perata Tuesday, 21 November 2023 12:10 AM
ඕකට තියෙන්නේ රෑකට ගිහින් බන්දුල හමුවෙන්න .එතකොට ඔක්කොම හරි .නැත්නම් ශම්මි ගෙන් අහගන්න කොහොමද කරගන්නේ කියලා.මේවා සුළු ප්‍රශ්න නේ