IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය

(ෂේන් සෙනෙවිරත්න) 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් විෂයෙහි ඉටු කරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පොහෝ දින අද(13) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.

ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර අස්ගිරි විහාර වංශික මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන් ප්‍රමුඛ තේවාව භාර හිමිවරුන්ගෙ ප්‍රධානත්වයෙන්  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු තේවා කටයුතු භාර ගිහි නිලකරුවන්ගේ සහභාගිත්වයෙන් එම මංගල්‍යය සිදු කෙරුණි.



අදහස් (1)

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය

ලුතර් ෆෙර්නෑන්ඩෝ Tuesday, 14 January 2025 02:53 AM

ආණ්ඩුව මේ විකාර නවත්තන්න ඕනෑ. ජයමන්ගල ගාථා පිරිත් නැවැත්තුවා වගේ.. මේවා අපිට බලන් ඉන්න අමාරුයි. සින්ගප්පූරුව, පිලිපීනය, දකුණු කොරියාව වගේ ලන්කාවත් දෙවියන් වහන්සේගේ රටක් කරමු. බුද්ධාගම නැති කරලා දාමු. මාලිමා ආණ්ඩුවට ජය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site