
(ඩයනා උදයංගනී)
ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව වීරවංශ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට මුලින්ම තනතුරක් දුන්නානම් ඔය සියලූ සටන් පාවාදී එනවා ඒත් දැන් නම් ලන්ෂ්සුව ඉතා ඉහල ඇති මෙයා විතරක් නෙවෙයි වාසිදේව, ලෙන්දොර, ඇතුලු මුලු කන්ඩායම මුදල් ඉදිරියේ ජනතා සටන් ශුංයයි.