
( මහින්ද නිශ්ශංක )
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
පසුගිය දිනවල රුපියල් 35-38 දක්වා අඩු වී තිබූ බිත්තරයක් මේ වනවිට 40, 45 දක්වා වැඩි වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.මේ අතර සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කරන්නේ
බිත්තරයක් ගොවිපළෙන් රුපියල් 30,31 අතර තොග මිලකට වෙළඳ පොළට නිකුත් කරන බවයි. ඇතැම් වෙළෙඳුන් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම කවුරුහරි කොමිස් ගහනවා වගේ... අම්මපා...