IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


වහපු කම්හලේ සේවකයන්ට ලොකු වන්දියක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

කටුනායක වසා දමන ලද ඇඟලුම් කම්හලේ සේවකයන් සඳහා සේවය අවසන් කිරීමේ පනතේ සඳහන් මුදල ඉක්මවා යන වන්දියක් ලබාදීමට අදාල ආයතනය  තීරණය කර තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

"සේවක කාල සීමා අනුව අමතර වන්දි දෙන්නත් ඔවුන් තීරණය කර තිබෙනවා.අප දිගින් දිගටම සේවක අයිතිය රකින්න මැදිහත් වෙනවා.අපි වැඩ කරන ජනතාවට වග කියන ආණ්ඩුවක් යනුවෙන්ද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (9)

වහපු කම්හලේ සේවකයන්ට ලොකු වන්දියක්

රුවන් Friday, 23 May 2025 01:10 PM

මහින්ද රාජපක්ෂ යුගයේ කටුනායක රෙදි කම්හලක හිටිය අහිංසක කොල්ලව මතක් වුණා.

:       14       16

යෝගා Friday, 23 May 2025 01:30 PM

මේ ආණ්ඩුව යටතේ අධික නිශ්පාදන වියදමක් සහිතව පවත්වාගෙන යනවට වඩා කර්මාන්ත ශාලාව වහලා ලොකු වන්දියක් ගෙවන එක ලාබයි. ඒ බව කළමනාකාරිත්වය කලින්ම කිව්වා. මේ විදියට අනික් ආයෝජකයොත් රටින් යන්න පටන් ගත්තොත්?

:       11       31

nipuna Friday, 23 May 2025 01:34 PM

දැන් මේක විතරද විසඳුම? ඉදිරියේදි මේ විදියට කම්හල් වහන එක වලක්වගන්න විසඳුම් සෙවීම නේද වැදගත්?

:       3       33

රනේ Friday, 23 May 2025 01:52 PM

වහන්න හේතු? ඒව ගැනත් සතුටින්ද? (අඩන්නයි තියෙන්නේ, හිනාවෙන්න නෙමෙයි)

:       1       21

Mahesh Friday, 23 May 2025 02:19 PM

ඕක ආරම්භය විතරයි. ජුලි මාසේ මැදක් වෙද්දී කව හුඟක් ඒවා වැහෙන්න ගන්නවා. ඩොලර් එකත් රුපියල් 400ට වගේ යනවා.

:       9       16

රම්බොඩ Friday, 23 May 2025 02:46 PM

නව ආයෝජකයින් පෝලිමේ එන නිසා ඉන්න ඉන්න ආයෝජකයන් තම ව්‍යාපාර වසා දමනු ඇත. ව්‍යාපාරය කරගෙන යෑමට නොහැකිව වසා දමා ඇති බැවින් ඔය කියන වන්දිය ගෙවන්න වෙන්නේ එහෙම කියන කෙනාටමයි.

:       3       8

සෙනෙ Friday, 23 May 2025 02:58 PM

සිනාසෙමින් කියන දෑ දැක්කාම මේ වනදේ බරපතලකම තේරෙනවා ද සිතෙනවා.

:       1       11

casmir Friday, 23 May 2025 03:02 PM

නවතම තියරි එක , ආයතන වහලා උපරිම වන්දි ගැනීම, මේ වගේ රජයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

:       3       16

de silva Saturday, 24 May 2025 08:54 AM

ලංකාවට ගෙනඑන අමුද්‍රව්‍ය ඇතුළු සියලුම දෙයට අධික තීරු බදු අයකිරීම නිසා රටේ ජීවන වියදම ඉහළ ගොස් ඇත. එම නිසා එයට සමගාමීව රජය විසින් පුද්ගලික අංශයේ වැටුප් ඉහළ දමා ඇත. එම නිසා මිල අධික වැටුප්, විදුලිය සහ අමුද්‍රව්‍ය නිසා ඉහළ යන නිෂ්පාදන වියදම මත අපේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත.. ලෝක වෙළඳපලේ අපට තරගයක් දෙන්න බැරිවී මෙම සමාගම් අඩු නිෂ්පාදන වියදමක් ඇති බංගලාදේශේ, අප්‍රිකා රටවල් වලට සංක්‍රමණය වීම ආරම්භ කර ඇත...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20103 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18088 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 512 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 822 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site