
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම හා කල්එලියදී අද 13 සන්ධ්‍යාවේ සිදු වූ රිය අනතුරු දෙකකින් යතුරුපැදි දෙකක් ඇතුළු වාහන නවයකට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
කල්එලිය දී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටි ඇති අතර ත්‍රි රෝද රියදුරු තුවාල සිදු විය.
මීරිගම නගර සීමාවේ දී සිදු වූ රිය අනතුරකින් වාහන පහකට හා යතුරු පැදි දෙකකට හානි සිදු වී තිබේ. නවීන පන්නයේ රියක් අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයේ ධාවනය කර පාරෙන් පිට පැනීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd